
🚀 ශිෂ්‍යත්ව විභාගය ජයගන්නට ඔබේ දරුවා සූදානම්ද?
2025 ශිෂ්‍යත්ව විභාගය ලියන සිසුන් සඳහා මාස 2ක සිංහල සහ පරිසරය අධිවේගී පුහුණු වැඩසටහන!
ලේසි ඉස්කෝලෙ දෙව්මි ටීචර් විසින් මෙහෙයවන මෙම වැඩසටහන තුළ, ශිෂ්‍යත්ව විභාගයට අදාල අත්‍යවශ්‍ය සිංහල සහ පරිසරය ප්‍රශ්න 500ක් Online පන්ති ඔස්සේ සාකච්ඡා කරනු ලබයි.
ලේසි ඉස්කෝලෙ දෙව්මි ටීචර් විසින් මෙහෙයවන මෙම වැඩසටහන තුළ, ශිෂ්‍යත්ව විභාගයට අදාල අත්‍යවශ්‍ය සිංහල සහ පරිසරය ප්‍රශ්න 500ක් Online පන්ති ඔස්සේ සාකච්ඡා කරනු ලබයි.
🧠 දරුවාගේ විභාග භීතිය අඩු කරමින්, විශ්වාසය සහ තරඟකාරීත්වය වැඩි කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.
📝 සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් බදවා ගැනේ!
📝 සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් බදවා ගැනේ!
ඔබේ දරුවාගේ ජයග්‍රහණය සඳහා අදම තීරණයක් ගන්න. ශිෂ්‍යත්වය ජයගන්නට අදම ලියාපදිංචි වන්න!